Wednesday, November 9, 2011

ලොව වැදගත් නොවැදගත් සියළු දේ දැනගන්න | අවැසි සියළු දේ බාගත කරගන්න

සුබ දවසක් හැමෝටම.ඉස්සරවෙලාම මේ බ්ලොගය ගැන හැදින්වීමක් කරන්නම්.මේක පටන් ගන්න අදහස ආව දවසේ ඉදලා හුගක් දේවල් කරලා කරලා තමයි අපි මේක පටන් ගත්තේ.ඉතින් මේ බ්ලොග් එකෙන් ඔයගොල්ලන්ට අපි ලබාදෙනවා අන්තර්ජාලයේ බ්ලොග් එකකට ලබා දෙන්න පුළුවන් හැමදේම.ඒ කියන්නේ බාගන්න පුළුවන් දේවල් විදිහට ගේම්,සොෆ්ට්වෙයාස්,ෆිල්ම්ස් වගේම ධනාත්මක චින්තනය,
ලොව විශ්මිත දේවල්,විවිධ අත්භූත දේවල් (හොල්මන්,පුනර්භවය) වගේ අපිට ලබාදෙන්න පුළුවන් හැමදේම ඔබට අප ලබාදෙනවා.අද ඉදලා ඔබට අප සමග එක්වෙන්න පුළුවන්.අපි මේ සේරම තොරතුරු ඔබට ලබාදෙන්නේ අන්තර්ජාලයෙන්ම හොයාගෙන තමයි බාහිරන් හොයාගන්න දේවලුත් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්,,,,,,,,රැදී සිටින්න අප සමග ඔබට සුබ දවසක්,,,අපට ඔ​බේ අදහසත් එක්කරන්න,,

1 comment:

amila said...

KO ITHIN MUKUTHMA NETHI HIS PUSSAKNE?????

Post a Comment

 
;