වුන Bodyguard කියන මලයාලම් චිත්රපටයේ Remake එකක්. චිත්රපට දෙකම අධ්යක්ෂණ කරලා තියෙන්නේ එකම අධ්යක්ෂකවරයා.බොක්ස් ඔෆිස් වාර්තා බිදහෙලමින් තිරගත වුන මෙහි ආදායම ඉන්දියානු රුපියල් කෝටි 227 කියලා තමා කියන්නේ. මේ චිත්රපටය මලයාලම්,තෙලගු හා දෙමළ ලෙසත් කලින් චිත්රපට වලට නගලා තියෙනවා. පළමු දවසේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 22.එහෙනම් මේ චිත්රපටය කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.ඊට කලින් DVDRIP ටොරන්ට් එකේ සක්රීන්ෂොට්ස් ටිකක් පහල ඇති ඒවා බලලා ටොරන්ට් එකේ කොලිටිය තීරණය කරලා බාගන්න.මේ චිත්රපටියේ සින්දු ටිකත් හුගක් ලස්සනයි කාටහරි ඒ සින්දු ටික බාගන්න ඕනිනම් මෙතනින් ගිහින් බාගන්න.
මේ ටොරන්ට් එක හොයාගත්තෙත් හුගක් මහන්සිවෙලා.කොලිටිය නම් ඉතින් හුගක් හොදයි.මේ චිත්රපටයට කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.අදට ගිහිල්ලා එන්නම්.ඔයගොල්ලන්ට පුළුවන්නම් අදහසක් දාලා යන්න.ඔය අකුණු පැත්තේ තියෙන Fan Page එකට ලයික් එකකුත් පුළුවන්නම් දාන්න.ඒක අපිට ලොකු උදව්වක් වෙයි.ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්....
අද ඉදලා අපි ඉස්සරහට ඔයගොල්ලොත් එකක් රැදී ඉන්න බලාපොරොත්තුවෙන් ගිහිල්ලා එන්නම්
2 comments:
අලුතින් පටන් ගත්ත බ්ලොග් කරණය සාර්ථක වේවා කියල ප්රාර්ථනා කරනව , මට නම් බොඩි ගාඩ් චිත්රපටිය දිරවන්නෙ නැ . කොහොම වුනත් සුභ පැතුම්
i wish u all the best
www.cinelanka.net
Post a Comment